Skip to main content

Posts

Showing posts with the label sinhala

උළුහාල්

ආසියාතික රටවල් වල මුළුතැන් ගෙවල් වල ඇති ව්‍යංජන රසවත් කිරීමටත් කැඳ වර්ග ගුණදායක  කිරීමටත් උදව් වෙන උළුහාල්වල සැබෑ වටිනාකම ඔබ දන්නවාද?              විටමින් C  හා D  වලින් පෝසත් යකඩ, කැල්සියම්, සින්ක්, කොපර් සෙනිලියම් ඛනිජ වර්ග තයොමින් මියසින් ෆොලික්  අමිලය වැනි පෝෂක අඩංගු, උළුහාල් ඈත අතීතයේ සිටම රෝග නිවාරණයට යොදා ගැනුණා.              දියවැඩියාව, ඇදුම, ආතරයිටීස්, අමිලපිත්ත, රක්න හීනතාව, කොලෙස්ටරෝල් සම මත වන තුවාල, පිළිස්සීම්, මාන්දම, ස්නායු රෝග, කටී වායුව, සිහිකල්පනාව අඩු වීම වැනි රෝග ගොඩකට උළුහාල් ගුණ දායකයි. ඒවා සිරුරේ ප්‍රදාහ තත්ව  බැහැර කළ සන්ධි වේදනා මැඩපවත්වනවා. කෙදි  සහිත නිසා මලබද්ධය නැති කළ ආහාර දිරවීම පහසු කරනවා මෙහි ඇති වස පස ඉවත් කිරීමේ හැකියාව නිසා බඩවැල්වල ඇති පිළිකාවලට ඉඩක් නැති වෙනවා.              උළුහාල් වල අඩංගු සංයෝග මගින් ඉන්සියුලින් නිපදවීම වර්ධනය කරන නිසා දියවැඩියාව පාලනය කරනවා. ෆෝලික් අම්ලය නිසා උළුහාල් කිරිදෙන මවුවරුන්ටත් ඉ...