ආසියාතික රටවල් වල මුළුතැන් ගෙවල් වල ඇති ව්‍යංජන රසවත් කිරීමටත් කැඳ වර්ග ගුණදායක කිරීමටත් උදව් වෙන උළුහාල්වල සැබෑ වටිනාකම ඔබ දන්නවාද? විටමින් C හා D වලින් පෝසත් යකඩ, කැල්සියම්, සින්ක්, කොපර් සෙනිලියම් ඛනිජ වර්ග තයොමින් මියසින් ෆොලික් අමිලය වැනි පෝෂක අඩංගු, උළුහාල් ඈත අතීතයේ සිටම රෝග නිවාරණයට යොදා ගැනුණා. දියවැඩියාව, ඇදුම, ආතරයිටීස්, අමිලපිත්ත, රක්න හීනතාව, කොලෙස්ටරෝල් සම මත වන තුවාල, පිළිස්සීම්, මාන්දම, ස්නායු රෝග, කටී වායුව, සිහිකල්පනාව අඩු වීම වැනි රෝග ගොඩකට උළුහාල් ගුණ දායකයි. ඒවා සිරුරේ ප්‍රදාහ තත්ව බැහැර කළ සන්ධි වේදනා මැඩපවත්වනවා. කෙදි සහිත නිසා මලබද්ධය නැති කළ ආහාර දිරවීම පහසු කරනවා මෙහි ඇති වස පස ඉවත් කිරීමේ හැකියාව නිසා බඩවැල්වල ඇති පිළිකාවලට ඉඩක් නැති වෙනවා. උළුහාල් වල අඩංගු සංයෝග මගින් ඉන්සියුලින් නිපදවීම වර්ධනය කරන නිසා දියවැඩියාව පාලනය කරනවා. ෆෝලික් අම්ලය නිසා උළුහාල් කිරිදෙන මවුවරුන්ටත් ඉ...
A recent study done on fruits and diseases has found out Ceylon olive (Elaeocarpus Serratus) as the no.1 fruit that can eliminate cancer. Also it has special qualities to cure diabetes as well. In this article we thought of discussing the qualities of Ceylon olive. Ceylon olive consists of vitamin C, iron, minerals, fiber, antioxidants and power of immunization. Once ripped it has taste and qualities of a tasty grape. Ceylon olive has strong power of detoxification. It has ability to develop glutathione component that helps on detoxification process. Roots, seeds and leaves of Ceylon olive are used as medicine. It has fats that prevent damage to heart’s valves and arteries. Like it prevents heart attacks, Ceylon oil consist of component call polyphenol that can prevent cancers of stomach, large intestine and breasts. It also has the ability to power up pancreas to co...